Home / ඔක්කොම එකට / Ranarangam 2019 Teaser With Sinhala Subtitles |”යුධ කලාපය”| සිංහල උපසිරස සමග |

Ranarangam 2019 Teaser With Sinhala Subtitles |”යුධ කලාපය”| සිංහල උපසිරස සමග |

Ranarangam 2019
“යුධ කලාපය”

#Sathamanam_Bhavati #Padi_Padi_Leche_Manasu වැනි චිත්‍රපට හරහා ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත් Sharwanand ගේ මීලඟ තෙලිඟු සිනමා සම්ප්‍රාප්තියේ පූර්ව ප්‍රචාරක පටයේ උපසිරැස අරගනයි  අද ආවෙ.

Sharwanand සුරූපී Kajal Aggarwal වගේම Hello  සිනමා කෘතිය හරහා ලොවපුරා ජනාදරයට ලක්වූ හෙලෝ ගර්ල් නොහොත් Kalyani Priyadarshan ගේ රංගනයෙන් මේ සලරුව හැඩවෙන්න නියමිතයි .

අපි සෑහෙන දෙනා ආදරය කරන Rashmika Mandanna  ව සිනමාවට ඔසවා තැබූ Kirrak Party කන්නඩ චිත්‍රපටයේ අධ්‍යක්ෂක Sudheer Varma මහතාගේ අධ්‍යක්ෂනයෙන් හා Prashant Pillai ගේ සංගීතයයෙන් මේ චිත්‍රපටය හැඩවීවි.

මහජන ප්‍රදර්ශනය අගොස්තු මස 2 කැනඩාවෙන් ආරම්භවීමට නියමිතයි නමුත්  Prabhas අති දැවැන්ත සිනමා නිර්මාණයක් වන Saaho  චිත්‍රපටය ද අගෝස්තු 15 කැනඩාවේ දීම තිරගතවීමට සියලු කටයුතු සූදානම්.

අපි බලමු ප්‍රේක්ෂකයන් විසින් කෙසේ පිලිතුරු ලබාදෙයිද  කියලා   

 

                                                  මෙතනින් උපසිරස සමග නරබන්න ….          

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!