Home / ඔක්කොම එකට / Kadalalle Video Song | Dear Comrade Telugu

Kadalalle Video Song | Dear Comrade Telugu

ස්වාගතම් !!!

මෝටම, ඔන්න ඉතින් අද අරන් ආව Dear Comrade Movie ඔයාල ගොඩාරියක් ආසාවෙන් එනකල් බලාගෙන හිටපු…
“Kadalalle thech kanule” Song එක…
වැඩි කතා ඕන් නෑ ඉතිම් Tamil, Theligu Movie බලන කවුරුත් අසීමිත ලෙස ආදරේ කරන…
Image result for sid sriram
Sid Sriram
තමා Voice කරන්නේ…
තව දවස් පහයි තියෙන්නේ ඉතින් Digital Relese එක වෙන්න…
ඒ සුභ ආරංචියත් එක්ක කියන්න තියෙන්නේ…
මෙකේ පද කිහිපයක් තිබුනා “ශුද්ද තෙලිගු” වලින්…
ටිකක් අමාරු උනා සිංහලට හරවන්න ඉතිම් පද දෙකක් තුනක් අතැරුනා…
ඒ ගැන සමාව භාජනේකට දාලා අරන් තියන්න කියලා ඉල්ලවා…
රසවින්දනෙට කිසි භාදාවක් වෙලා නෑ එකෙන්…
එහෙනම් මේකත් බලලා කොහොමද කියලා කොමෙන්ටුවක් දාගෙන යන්නකො…😘
– BuGGy –💯

One comment

  1. සුපිරි මචෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!