Home / ඔක්කොම එකට / Hidden Details NGK |sinhala with subtitles |

Hidden Details NGK |sinhala with subtitles |

Hidden Details in NGK with sinhala subtitle

NGK සැගවුන කරුණු සිංහල උපසිරසි සමග

        ඔන්න කට්ටිය කියනවා නේ NGK තේරෙන්නේ නෑ කියල. ඒක තමයි සෙල්වරාගවන්ගේ ෆිල්ම්ස් වල තියෙන විශේෂත්වය . මෙයාගේ ෆිල්ම්ස් තේරුම් ගන්න නම් කාගෙ හරි උදව් ඕනමයි. මේ විඩීයෝව බැලුවම නම් සෑහෙන්න දුරට මේ ෆිලුම තේරෙයි කියල හිතනවා. පොඩ්ඩක් ඩේටා පුච්වගෙන බැලුවටනම් පඩු නෑ.
 
         ඉතින් අපේ අපි බැලු චිත්රපටි හා දමිළ සිනමාව සමුහයේ සාමාජිකයෙක් වන Raveen Rashmika විසින් මේ වීඩියෝව සිංහල සබ් කරන්න කියල ඉල්ලීමක් කර එවා තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!