Home / ඔක්කොම එකට / Dear Comrade : O Kalala Kathala Song with Sinhala Subtitle

Dear Comrade : O Kalala Kathala Song with Sinhala Subtitle

පොරොන්දු කඩ කරන්නේ නැති මනුස්සයෙක් විදිහට ඔන්න Dear Comrade එකේ “O kalala kadalaa“ කියන සින්දුවට සබ් එක උස්සන් ආවා….

කලින් එකේ දී මන් කීවනේ (Yetu pone) එකේදි මන් කීවනේ මන් Film එකේ ආසම සින්දුව මොකද්ද කියලා ඉස්සරහට කියන්නම් කියලා…

මෙන්න මේක තමා ඒ වාසනාවන්ත සින්දුව…

(ඒකබැලුවේ නැත්තන් මේ Link එකට ගිහින් බලන්න..)

Yetu Pone Video Song With Sinhala Subtitles – Dear Comrade (2019) | සිංහල උපසිරැසි සමග

ඉතින් මේක ගැන කීවොත් :

Voice කරන්නේ Sathya Prakash | Chinmayi Sripada කියන දෙන්නා…

Music ඉතින් දන්නොනේ Justin Prabhakarma තමා…

ඉතින් මන් වීඩීයෝ එක ගැන විස්තරයක් කියන්න යන්නෙ නෑ…

(එහෙම  කියන්න ගියොත් මුලු Film එකම Spoile කරන්න වෙනවා…)

එහෙනන් ඉතින් ඒකත් බලලා කෝමද කියගෙන යන්නකො…

Dear Comrade ෆැන්ස් ලට Good news  එකකුත් තියේ…

අගෝස්තු 30 Amazon එකෙන් ඩිජිටල් රිලිස් එකක් වෙනවා….

     

Good Bye !!!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!