Home / ඔක්කොම එකට / සිංහල ලිපි

සිංහල ලිපි

බොලිවුඩය අභිබවා: දකුණු ඉන්දීය සිනමාවේ බල කණු

නියම වීරයා: රජිණිකාන්ත්, වයස අවුරුදු 68 සිවාජි රාඕ ලෙස අප්‍රකටව,නමුත් සියල්ල අවධානයෙන් දකිමින් සිටි තැනැත්තෙක් තම සිනමාගමනයේ පළමු වෙඩිමුරය 1975 වසරේ තිරගත වුනු අබූර්ව රාගන්ගල් චිත්‍රපටය හරහා එල්ල කරමින් සිනමා ලොව දොරටුව විවර කර ගැනීමට සමත් වෙනවා. පා.රංජීත්ගේ කබාලි(2016) සහ කාලා(2018) සිනමාපට ද්විත්වය තුලින් තම ප්‍රතිරූපය නැවතත් ඔසවා ගැනීමට ඔහු …

Read More »

Kaappaan 2019 Sinhala Review

Biggest Come Back of Suriya Kaappaan 2019 කාප්පාන්, අධ්‍යක්ෂක වරු ආනන්ද් ගේ අධ්‍යක්ෂණයෙන් සහා සූර්යා ගේ රංගනයෙන්, ටැමිල් සිනිමාව වෙනුවෙන් නිර්මාණය වුන අතිදැවැන්ත චිත්‍රපටයක්.😮 සම්පූර්ණයෙන්ම ඇක්ෂන් සහා ත්‍රාසජනක සෝෂියල් මෙසෙජ් එකෙන් තමයි කාප්පාන් චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කැටගරි තුන උපරිම හොදට screenplay එකට සම්බන්ධ වෙලා තියෙනවා. 👌 K. V. …

Read More »

Oh! Baby (2019) Review in Sinhala| “වයස යනු ඉලක්කමකි”

Oh! Baby (2019) Movie Review in Sinhala| “වයස කියන්නෙ ඉලක්කමක් විතරයි” හැත්තෑ හැවිරිදි වියපත් කාන්තාවක් වන ‘බේබි’ ජීවත්වන්නේ තම පුතු සහ ඔහුගේ පවුලත් සමගය. ඇය ඇගේ ළමා වියේ මිතුරා වන චන්ටි සමඟ හවුලේ ආපනශාලාවක් පවත්වාගෙන යන්නී ය. ළමා කාලයේ සිටම දක්ෂ ගායිකාවක් වීමට පෙරුම් පිරුවද ඇගේ එම සිහිනයට කිසිදා ඉඩක් …

Read More »

Jackpot(2019) Movie Review in Sinhala| කිරි මුට්ටිය ගඟේ ගියා…

අදින් වසර බොහෝ ගණනකට පෙර වාසය කළ එක් දිළිඳු පුද්ගලයෙකු හට අපූරු, පෞරාණික බඳුනක් හමු වෙයි. එම බඳුනේ ආනුභාවයෙන් අන්ත දුගියෙකුව සිටි ඔහු කෙටිකලක් තුල මහා ධනවතෙක් බවට පත්වෙයි. එක් දිනක් රාත්‍රියේ නිවසට ඇතුළු වන පිරිසක් එම බඳුන සොරකම් කරගෙන පලා යති. නමුත් ඔවුන් අතින් බඳුන දිය පිරී ගලා යන …

Read More »

නයන්තාරාගේ මීළඟ කොලිවුඩ් චිත්‍රපටය | Nayanthara’s Next Tamil Film Sinhala Article |

මේ වසර තුළ දැනට තිරගත වූ නයන්තාරාගේ චිත්‍රපට වාණිජමය අතින් අසාර්ථක වූ බව නොරහසකි. මේ දිනවල රජිනිකාන්ත් මහතාගෙ දර්බාර් චිත්‍රපටය සමග කාර්‍ය්බහුල ව සිටින නයන්තාරා ඇයගේ මීළඟ චිත්‍රපටය සඳහා යොමු වී සිටියි. අවල් චිත්‍රපටයෙ අධ්‍යක්ෂක වන මිලින්ද්ගේ මීළඟ චිත්‍රපටය සඳහා නයන්තාරා තෝරාගෙන ඇත. නයන්තාරාට හිමි චරිතය අභියෝගාත්මක චරිතයක් වන අතර …

Read More »

Johny Johny Yes Appa(2018) Movie Review in Sinhala | ජොනී කියන්නේ හොරෙක්!!!

johny-johny-yes-appa- review

පීටර්, ජොනී සහ පිලිප් කියන්නේ කාරියාන් මාස්ටර්ගෙත් ග්‍රේසි නෝනගෙත් පුතාලා තුන්දෙනා. පීටර් වැඩිමලා, පිලිප් බාලයා; අපේ කතා නායකයා වන ජොනී මද්දුමයා. කාරියාන් මාස්ටර් තමන්ගේ පුතාලා තුදෙනාගෙන් වැඩිපුරම ආදරේ ජොනීට. මෙයාලා පොඩි කාලේ දවසක් ජොනී පිටර් එක්ක පල්ලියේ මංගල්ලේ බලන්න යනවා. නිකන් නෙවෙයි, තාත්තගේ මේස ලාච්චුවෙන් කාසි ටිකකුත් හොරකම් කරගෙන.ජොනී තමයි …

Read More »

Super Deluxe Sinhala Review | ලෝකය තනි යායක්

The 10th edition of the Indian Film Festival of Melbourne උත්සවයේදී විජේ සේදුපති හට ඔහු විසින් Super Deluxe චිත්‍රපටයේ ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන් හොඳම නළුවා උදෙසා පිරිනැමෙන සම්මානය ලැබී තිබෙනවා. Super Deluxe වෙනුවෙන් මේ සටහන තැබෙන්නේ එය නිමිති කරගෙනයි. ලෝකයේ එක එක කාලෙට එක එක විදියෙ ප්‍රවනතා ඇතිවෙනවා. සිනමා ලෝකෙත් …

Read More »

Nerkonda Paarvai 2019 Sinhala Review

නේර්කොන්ඩ පාර්වෙයි, H.vinoth Direction, screenplay එකෙන් සහා අජිත් කුමාර් ගේ රංගනයෙන් නිර්මාණය වුන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අමිතාභ් භච්චන්ගේ පින්ක් චිත්‍රපටයේ official Remake එකක් කියලා හැමෝටම දන්නවා ඇති. ඒ නිසා ඒ ගැන විස්තර කරන්න ඕනේ නෑ. නේර්කොන්ඩ පාර්වෙයි චිත්‍රපටය ජනතාවට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් චිත්‍රපටයක්. හැබැයි මාසාලා ගතිය නම් ගොඩක් අඩුයි. …

Read More »

Raatchasi(2019) Sinhala Review | “මගේ නම ගීතා රාණි”

මේ ලෝකයට ජීවය ලැබෙන්නේ මවගේ කිරි වලිනුත් හිරුගේ රැස් වලිනුත් බව පැවසුවේ රුසියානු මහා ගත්කතුවර මක්සිම් ගෝර්කි ය. මවගේ කිරි සහ හිරුගේ රැස් වලට පසුව මේ ලෝකයට ජීවය ලබා දෙන්නේ ගුරුවරු බව පැවසුවහොත් මම නිවැරදියැයි සිතමි. Raatchasi හි කතාව ගෙතෙන්නේ රජයේ පාසලකට අලුතෙන් පත්වීම් ලබා පැමිණෙන හෙඩ් මාස්ටර්වරියක් වන ගීතා …

Read More »

Oru Kuttanadan Blog Movie Review in Sinhala| කුට්ටනාදනුවාගේ සටහන්

           කුට්ටනාදනුවාගේ සටහන් සුන්දර කේරළයේ රමණීය කුට්ටනාද් ප්‍රදේශය පසුබිම් කරගනිමින් 2018 වසරේ නිර්මාණය වුනු oru kuttanadan blog සිනමාපටය සේතු නම් තරුණ අධ්‍යක්ෂකවරයාගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. ‘කේරළයේ සහල් නැලිය'(“The Rice Bowl of Kerala”) නම් විරුදාවලියෙන්ද හඳුන්වන කුට්ටනාද් යනු Vembanad ජලාශයෙන් සහ pampa නදියෙන් පෝෂණය වන ඉතා සශ්‍රීක …

Read More »
error: Content is protected !!