Home / ඔක්කොම එකට / Arun Vijay In MAFIA First Look Sinhala Artcle

Arun Vijay In MAFIA First Look Sinhala Artcle

Arun Vijay ගේ අලුත් චිතපටයේ frist look එක අද release කරලා #MAFIA. KGF වගේ chapter එකක් විදිහට කොයිදෝ ගන්න යන්නේ.

Karthick Narenගේ direction එකක් තමයි මේ චිත්‍රපටය, එයාගේ direction හොදයිද කියලා හරියට දන්නෙ නෑ.

හැබැයි

2.0 producer කරපු, LUCY productions එකේ owner Subaskaran තමයි මේ චිත්‍රපටය producer කරන්නේ,
අනිවාර්යෙන් සුපිරිම චිත්‍රපටයක් බලා ගන්න පුළුවන් වෙයි Arun Vijay ගේ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!